Tuesday, June 9, 2020

අතේ කැක්කුම3

අතේ කැක්කුම 03 (carpal tunnel syndrome )
ප්‍රතමයෙන් තෙල් සාත්තුව සිදු කරන අතර ඒ සදහා රෝගියා දින දෙකක් ඊට සූදානම් විය යුතුය 
බටු,කොස්,මෑකරල්,රාබු වැනි ආහාර නොගැනීම,
කිරි,මස්,බිත්තර වැනි ආහාර ගොටුකොළ , මුගුනුවැන්න, මුරුංගා කොල වැනි ආහාර වැඩිපුර ගැනීම තුලින් රෝගියා ශක්තිමත් කිරීම.
පලමු තෙල් සාත්තුව ...
රෝගියා ඇදක් මත පහසුවෙන් නිදි කරවා මදක් රත් කරන ලද මී තෙල් උරහිසේ සිට ඇගිලි කෙලෙවර දකවා ගාමින් තෙරපුම අවමව හොදින් ගල්වන්න..
මැණික්කටුව ඇතුලු පැත්ත පිරිමැදීම නොකල යුතුය..(චායාරූපයේ පරිදි එතනින් පිරිමැදීම නැවැත්වීම කලයුතුය)

අපහැදිලි කමක් ඇතොත් කොමන්ටුවෙන් විමසන්න

No comments:

Post a Comment

ඔබට ප්‍රතිකාර

ඔබේ හන්දි වේදනා, මස්පිඩු වේදනා සදහා මෙම පෝස්ටුවේ කොමන්ට් එකක් මගීන් වැඩිදුර තොරතුරු හෝ ප්‍රතිකාර පිලිබඳ ව විමසා සිටින ලෙස පාඨක ඔබට කාරුනිකව ...